ත්‍රිකුණාමල මුලතිව් ප්‍රධාන මාර්ගයේ 34 වන කිලෝමීටර් කණුව අසල කුච්චවේලි නගර සීමාවේ පිහිටි පිච්ච මල් සමූද්‍ර විහාරය නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රධානතම පුරාවිද්‍යා ස්ථානයකි .
විහාරාධිපති කැප්පෙටියාවේ අරුණ හිමියන් වැඩසිටින අබලන්ව ගිය සංඝාවාසයේ ස්වරූපයයි මේ.
වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි බියගම පදිංචි ජේ .වී . සේරසිංහ මැතිනිය විසින් තම ස්වාමිපුරුෂයා වන ඕස්ට්‍රේලියානු ජාතික නැසීගිය ජෝන් ෆ්ර්ලි මහතාට පිං පිණිස ඉදිකල නව බෝධි ප්‍රාකාරය .
විහාරාධිපති කැප්පෙටියාවේ අරුණ හිමියන් හා අවිස්සාවේල්ල මානික්කවත්ත විහාරවාසී මොනරාගල සාගර හිමියන් සහ පුනරුද සංසදයේ නිලධාරින් සමඟ විහාරස්ථානයේ සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කරමින් ........

කුච්චවේලි පුරාවිද්‍යා කැනීම්වලින් හමුවූ දුර්ලභ මගුල් ලකුණු සහිත සිරිපතුල හා අනෙකුත් පුරාවිද්‍යා වස්තූන් තැම්පත් කර ඇති අබලන්ව ගිය ශාලාව .........
එම කැනීම්වලිදී හමුවී ඇති විහාරස්තානය පිළිබඳ තොරතුරු ඇතුලත් ටැම් ලිපිය.......
පැරණි දාගැබ සහිත රමණීය දූපත හා මුහුදු වෙරළ මෙම මුහුදු වෙරළ දිය නෑම සඳහා සුදුසු ආරක්ෂිත ස්ථානයකි ..........









No comments:
Post a Comment